top of page

US-Iran ceasefire collapses 

ඇමරිකා ඉරාන සටන් විරාමය බිඳ වැටේ

US-Iran ceasefire crumbles as fresh strikes rock Middle East

නව ප්‍රහාරවලින් මැද පෙරදිග සෙලවෙද්දී , ඇමරිකාව හා ඉරානය අතර සටන් විරාමය බිඳ වැටෙයි
images.jpg
The ceasefire between the United States and Iran has collapsed, raising fears of another bloody conflict in the Middle East. US warplanes carried out new airstrikes in Iran, further increasing tensions in the region

ද සීස්ෆය(ර්) බිට්වීන් ද යුනයිටඩ් ස්ටේට්ස් ඇන්ඩ් ඉරාන් හැස් කොලැප්ස්ඩ්, රේසිං ෆිය(ර්)ස් ඔෆ් අනද(ර්) බ්ලඩි කොන්ෆ්ලික්ට් ඉන් ද මිඩ්ල් ඊස්ට්. යූ එස් වෝප්ලේන්ස් කැරීඩ් අවුට් නිව්  එයා(ර්)ස්ට්‍රයික්ස් ඉන් ඉරාන්, ෆ(ර්)ද(ර්) ඉන්ක්‍රීසිං ටෙන්ෂන්ස් ඉන් ද රීජන්.

මැද පෙරදිග තවත් ලේ වැගිරෙන ගැටුමක් ඇතිවීම පිළිබඳ බිය ඉහල නංවමින් ඇමරිකාව සහ ඉරානය අතර පැවති සටන් විරාමය බිඳ වැටී තිබේ  . ඇමරිකානු යුද ගුවන් යානා ඉරානය තුළ නව ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එමගින් කලාපයේ ආතතිය තවදුරටත් ඉහළ ගොස් තිබේ.



Iran strongly condemned the attacks and warned that it would respond if more strikes are launched. World leaders have urged both sides to show restraint and return to diplomatic talks to prevent the crisis from getting worse

ඉරාන් ස්ස්ට්‍රෝංලි  කන්ඩෙම්ඩ් ද අටෑක්ස් ඇන්ඩ් වෝන්ඩ් දැට් ඉට් වුඩ් රිස්පොන්ඩ් ඉෆ් මෝ ස්ට්‍රයික්ස් ආ ලෝන්ච්ඩ්. ව(ර්)ල්ඩ් ලීඩ(ර්)ස් හැව් අර්ජ්ඩ් බෝත් සයිඩ්ස් ටු ෂෝ රිස්ට්‍රේන්ට් ඇන්ඩ් රිට(ර්)න් ටු ඩිප්ලොමැටික් ටෝක්ස් ටු ප්‍රිවෙන්ට් ද ක්‍රයිසිස් ෆ්‍රම් ගෙටිං ව(ර්)ස්.

ඉරානය මෙම ප්‍රහාර දැඩි ලෙස හෙළා දැක ඇති අතර, තවත් ප්‍රහාර එල්ල කළහොත් ඊට ප්‍රතිචාර දක්වන බවට අනතුරු අඟවා තිබේ. අර්බුදය තවදුරටත් දරුණු වීම වැළැක්වීම සඳහා දෙපාර්ශ්වයම සංයමයෙන් කටයුතු කර නැවත රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලට පැමිණෙන ලෙස ලෝක නායකයෝ ඉල්ලා සිටිති.


The latest attacks have raised fears that the fighting could spread across the region. Several countries have called for an immediate end to the violence, warning that a wider conflict could threaten regional stability and global security.

ද ලේටස්ට් අටෑක්ස් හැව් රේස්ඩ් ෆිය(ර්)ස් දැට් ද ෆයිටිංග්ස්  කුඩ් ස්ප්‍රෙඩ් අක්‍රොස් ද රීජන්. සෙවරල් කන්ට්‍රීස් හැව් කෝල්ඩ් ෆෝ ඇන් ඉමීඩියට් එන්ඩ් ටු ද වයලන්ස්, වෝනිං දැට් අ වයිඩ(ර්) කොන්ෆ්ලික්ට් කුඩ් ත්‍රෙටන් රීජනල් ස්ටේබිලිටි ඇන්ඩ් ග්ලෝබල් සිකියුරිටි.

මෑතකදී සිදු වූ ප්‍රහාර හේතුවෙන් සටන් තවදුරටත් කලාපය පුරා පැතිර යා හැකි බවට බිය මතු වී තිබේ. විශාල ගැටුමක් කලාපීය ස්ථාවරත්වයට සහ ලෝක ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට අනතුරු අඟවමින්, රටවල් කිහිපයක් මෙම ප්‍රචණ්ඩ ක්‍රියා වහාම නතර කරන ලෙස ඉල්ලා තිබේ.



Meanwhile, thousands of civilians remain at risk as governments continue to monitor the rapidly changing situation in the Middle East

මීන්වයිල්, තව්සන්ඩ්ස් ඔෆ් සිවිලියන්ස් රිමේන් ඇට් රිස්ක් ඇස් ගව(ර්)න්මන්ට්ස් කන්ටිනියු ටු මොනිට(ර්) ද රැපිඩ්ලි චේන්ජිං සිචුවේෂන් ඉන් ද මිඩ්ල් ඊස්ට්.

මේ අතර, මැද පෙරදිග වේගයෙන් වෙනස් වෙමින් පවතින තත්ත්වය රජයන් විසින් නිරීක්ෂණය කරමින් සිටින අතර, සිවිල් වැසියන් දහස් ගණනක් තවමත් අවදානමට ලක්ව සිටිති.



Security analysts have warned that Iran or its allied armed groups could launch retaliatory attacks against Israel or U.S. interests and their allies in the region. Gulf nations have also stepped up security, fearing that any further escalation could spread the conflict across the Middle East.

සික්‍යුරිටි ඇනලිස්ට්ස් හැව් වෝන්ඩ් දැට් ඉරාන් ඕ ඉට්ස් ඇලයිඩ් ආම්ඩ් ගෲප්ස් කුඩ් ලෝන්ච් රිටැලියේටරි අටෑක්ස් අගේන්ස්ට් ඊශ්‍රායෙල් ඕ යූ එස් ඉන්ටරෙස්ට්ස් ඇන්ඩ් දෙයා(ර්) ඇලයිස් ඉන් ද රීජන්. ගල්ෆ් නේෂන්ස් හැව් ඕල්සෝ ස්ටෙප්ට් අප් සික්‍යුරිටි, ෆියරිං දැට් එනි ෆ(ර්)ද(ර්) එස්කලේෂන් කුඩ් ස්ප්‍රෙඩ් ද කොන්ෆ්ලික්ට්අක්‍රොස් ද මිඩ්ල් ඊස්ට්.

ආරක්ෂක විශ්ලේෂකයින් අනතුරු අඟවා ඇත්තේ ඉරානය හෝ එහි මිත්‍ර සන්නද්ධ කණ්ඩායම් විසින් ඊශ්‍රායලයට හෝ කලාපයේ ඇමරිකානු අවශ්‍යතා සහ එහි මිත්‍ර රටවල ඉලක්ක වෙත ප්‍රතිප්‍රහාර එල්ල කළ හැකි බවයි. තවදුරටත් ගැටුමන් උත්සන්න වීමෙන්  අර්බුධය මැද පෙරදිග පුරා පැතිර යා හැකි බවට බිය පළ කරමින්, ගල්ෆ් කලාපයේ රටවල් ද ආරක්ෂක පියවර වැඩි කර තිබේ.

Vocabulary 
bottom of page