top of page

First Step To English

  • සරල ලෙස සැකසූ  ව්‍යාකරණ 

  • එදිනෙදා කතා බහ හුරුව සදහා සජීවී සංවාද 

  • වචන 1500 ක  වචන මාලාව 

  • කියවා තේරුම් ගැනීමේ හුරුව    

  • දෙමව්පියන්ටද පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි සැකසු පාඩම්  

පාසල් සිසුන්ට ඉංග්‍රීසි භාෂාවේ ව්‍යක්ත භාවය ලබා දීම සදහා ක්‍රමානුකුලව සැකසු පාඩම් මාලාවක් වන මෙය 5 ශ්‍රේණියෙන් ඉහල සිසුන්ට කදිමයි . ඉංග්‍රීසි භාෂාව ග්‍රහණය කරගැනීමේදී අත්‍යවශ්‍යම  වන ඉංග්‍රීසි ව්‍යාකරණ  ඉතා සරල ලෙස ක්‍රමානුකුලව ඉදිරිපත් කර තිබෙනවා. ඒවා දෙමව්පියන්ට පවා පහසුවෙන් තේරුම් ගෙන දරුවන්ට මනග පෙන්විය හැකි ලෙස සකසා තිබෙන්නෙ.

​ව්‍යාකරණ වලට අමතරව , මෙම පාඨමාලාවේ වැඩි කොටසක් වෙන් කොට තිබෙන්නේ  ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ගොඩ  නැංවීම සදහා. මන්ද  භාෂාවක් ඉගෙන ගැනීමේ ප්‍රධාන අරමුණ ඒ භාෂාව කතා කිරීමේ හැකියාව ලබා ගැනීම  නිසා. මෙහි අඩංගු දෙබස් , සංවාද වල අඩංගු ඉතාම නිවැරදි ලස්සන භාෂාව ලෝකයේ ඕනෑම  තැනක නොබියව , නොපැකිලව භාවිතා කල හැකි ඉහල මටටමේ භාෂාවක්. මෙහි අඩංගු  දෙබස් , සංවාද සහ දහස් ගණනක උදාහරණ  වාක්‍යය වලින් ලැබෙන දැනුම නොපැකිලිව එදිනෙදා සරල සංවාද ගෙන යාමට අවශ්‍ය දැනුම සහ හැකියාව දරුවන්ට ලබා දෙනවා  

ඊට අමතරව කියවා තේරුම් ගැනීමේ හැකියාව වර්ධනය කරලීම අරමුණ ඇතිව ඉතා රසවත් කෙටිකතා , රචනා සහ සටහන් කියවීමේ අභ්‍යාස සදහා දී තිබෙනවා 

 

මේ සියල්ල සම්පුර්ණ වන විට වචන 1500 ක පමණ වචන මාලාවක් දරුවනට ලැබෙනවා. එය ඉංග්‍රීස් භාෂාවේ සාමාන්‍යයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව ලබා ගැනීම සදහා ඕනෑවටත් වඩා වැඩි ප්‍රමාණයක්

සාම්පල් ලෙසන්ස් සදහා  

English For Real  Life

 

  • මූලික මට්ටමේ සිට අන්තර් මාධ්‍ය මට්ටම දක්වා සරල ලෙස පැහැදිලි කල ව්‍යාකරණ 

  • එදිනෙදා ඉංග්‍රීසි කතාබහ නොපැකිලව සිදු කර ගැනීමට අවශ්‍ය සජීවී දෙබස් සහ සංවාද 

  • වචන 3000 වචන මාලාව    

 

  • අපගේ Everyday  English ස්වයං  අධ්‍යයන පැකේජය මුලික ව්‍යාකරණ වල සිට උසස් ව්‍යාකරණ දක්වා අඩංගු   , එය පරිශීලනය කරන සිසුන්  මුලික මට්ටමේ සිට අන්තර්මාධ්‍ය මට්ටම දක්වා ගෙන යාමට ඉලක්ක කරන ලද පාඩම් මාලාවක් .

  • මෙහි සියලුම පාඩම් , ඉතා අපහසු ව්‍යාකරණ පාඩම්  පවා ඉතා සරල ,පහසුවෙන් තේරුම් යන ආකාරයකින් ඉදිරිපත් කර තිබෙනවා.

  • එය ව්‍යාකරණ පාඨමාලාවක් පමණක් නොවේ 

 

මෙය  ව්‍යාකරණ  වලට අමතරව එදිනෙදා ජීවිතයේ ප්‍රයෝගික කතා ව්‍යවහාරය හුරු කරවීම අරමුණු කරගත් ඉතා වටිනා සංවාදාත්මක ඉංග්‍රීසි පාඩම් අඩංගු අධ්‍යයන පැකේජයක් . එහි අන්තර්ගත ඉතා ස්වභාවික , ඉංග්‍රීසි මව් බස ලෙස කතා කරන්නන් භාවිතා කරන භාෂාවට ඉතා ආසන්න , අලංකාර දෙබස්, සංවාද සහ  වාක්‍ය රටා ඔබට එදිනෙදා ජිවිතයේ ඕනෑම අවස්ථාවක ඉංග්‍රීසි භාෂාව නොබියව ,නොපැකිලව හසුරුවා ගැනීමේ හැකියාව ලබා දෙනවා නියතයි.

 

  1. එමෙන්ම එහි ව්‍යාකරණ අභ්‍යාස මෙන්ම වචන 3000 කට වැඩි වචන මාලාවක්ද අඩංගුයි.

 

 

මෙය අනිවාර්යයෙන්ම  ඔබේ ඉංග්‍රීසි භාෂා හැකියාවන් ඉතා මුලික මට්ටමේ සිට අන්තර්මාධ්‍ය (intermediate) මට්ටමට ඉහල නංවන study pack එකක්. IELTS කරන්න අපේක්ෂා කරන , එහෙත් මූලික  දැනීම අඩු හෝ මූලික  දැනීම යලි වර්ධනය කරගත යුතු යයි සිතන යට ඒ පාඩම් මාලාව  කදිමයි

 

 

  • Grammar Spoken English  7030 -45      

  •  

 මෙය A 4 ප්‍රමාණයේ පිටු 350 කට වැඩි, සාමානය පොත් ප්‍රමාණයේ පිටු 700 කට වැඩි තරම් විශාල අධ්‍යයන කට්ටලයක්. එමෙන්ම එය ඔබ අතට පත් වන්නේ ඉතාම සාධාරණ මුදලකට.

ඉතා සාධාරණ මුදලකට ඔබ අතට පත් වන මේ මිල කල නොහැකි දැනුම් සම්භාරය වෙනුවෙන් ඔබ අද වැයකරන සුලු මුදල වෙනුවෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභය අති  මහත් 

      Printed  copy - මුද්‍රිත පිටපත ( නිවසට ගෙන්වා ගැනීමට )   - 4200 /= (ඩිලිවරි ගාස්තු නැත ) - ඩිලිවරි කාලය - දින 4-7 අතර

PDF copy  - 1800 /= - මුදල් තැන්පත් කර පැය  3-4 කදී ඔබේ email  ලිපිනයට එවනු ලැබේ

ඇනවුම් කිරීමට මෙම අංකයට ඔබට අවශ්‍ය කුමන පිටපතදැයි සදහන් කර message  කරන්න

bottom of page