top of page

Short Story

Real lives

Real emotions

Stories that stay with you

සැබෑ ජිවිත , සැබෑ හැඟීම් , සැබෑ සිදුවීම් , ඔබේ මතකයේ රැදෙනා රසවත් , ලගන්නා කෙටිකතාවන් කියවා රසවිඳින්න 

A New Life
Part 1 

"Are you hungry?" Sanduni asked.
ආ යූ හංග්‍රි?  සඳුනි ආස්ක්ඩ්  .
"ඔයාට බඩගිනිද?" සදුනි ඇසුවාය 

She wanted to cook lunch for him before he left, but Rawindu didn't want to trouble her.
ෂී වොන්ටඩ් ටු   කුක් ලන්ච් ෆෝ හිම් බිෆෝ හී ලෙෆ්ට්, බට් රවිඳු  ඩිඩ්න්ට් වොන්ට් ටු  ට්‍රබල් හර්.
ඔහු පිටත්ව යාමට පෙර ඔහුට දිවා ආහාරය පිසීමට ඇයට අවශ්‍ය විය . නමුත් රවිඳුට  ඇයට කරදර කිරීමට අවශ්‍ය නොවීය.

"But you'll feel hungry on the way," she said again with genuine concern. She wanted to prepare something quickly for him.
බට් යූ’ල් ෆීල් හංග්‍රි ඔන් ද වේ, ෂී සෙඩ් අගේන් විත් ජෙනුවින් කන්ස(ර්)න්. ෂී වොන්ටිඩ් ටු  ප්‍රිපෙයා සමතිං ක්වික්ලි ෆෝ හිම්.
"නමුත් ඔයාට යන අතරමගදී බඩගිනි වෙයි," ඇය අවංක සැලකිල්ලකින් නැවතත් කීවාය. ඇයට ඔහු වෙනුවෙන් ඉක්මනින් යමක් සූදානම් කිරීමට අවශ්‍ය විය.

 

"Don't worry. I'll get something on the way," he said, stopping her from going to the kitchen.
ඩෝන්ට් වොරි. අයි’ල් ගෙට් සමතිං ඔන් ද වේ, හී සෙඩ්, ස්ටොපිං හ(ර්) ෆ්‍රොම් ගොයිං     ටු ද කිචන්.
"බය වෙන්න එපා. මම යන අතරමගදී මොනවා හරි ගන්නම්," ඔහු කීවේ ඇය කුස්සියට යාම නවත්වමින්ය.

 

"Keep this money with you." She handed him some money, although she knew she had very little left to cover the household expenses.
කීප් දිස් මනි විත් යූ. ෂී හැන්ඩඩ් හිම් සම් මනි, ඕල්දෝ ෂී නිව් ෂී හැඩ් වෙරි ලිට්ල් ලෙෆ්ට් ටු කව(ර්) ද හවුස්හෝල්ඩ් එක්ස්පෙන්සිස්.
"මේ සල්ලි ඔයා ළඟ තියාගන්න." ගෙදර වියදම් පියවා ගැනීමට ඇය ළඟ ඉතිරිව තිබුණේ ඉතා සුළු මුදලක් බව දැන සිටියත්, ඇය ඔහුට මුදල් ටිකක් දුන්නාය.

 

"If I take this, how are you going to manage the household expenses?" he asked with concern.
ඉෆ් අයි ටේක් දිස්, හව් ආ යූ ගොයිං   ටු මැනේජ් ද හවුස්හෝල්ඩ් එක්ස්පෙන්සිස්? හී ආස්ක්ඩ්  විත් කන්ස(ර්)න්.
"මම මේක ගත්තොත්, ඔයා ගෙදර වියදම් කොහොමද පාලනය කරගන්නේ?" ඔහු සැලකිල්ලෙන් ඇසුවා.

 

"Don't worry about that. I'll manage somehow. By the way, is that enough?"
ඩෝන්ට් වොරි අබවුට් දැට්. අයිල් මැනේජ් සම්හව්. බයි ද වේ, ඉස් දැට් ඉනෆ්?
"ඒ ගැන කරදර වෙන්න එපා. මම කොහොමහරි ඒක බලාගන්නම්. ඒක නෙවෙයි , රවිඳු  දැන සිටියාඒක ප්‍රමාණවත්ද?"

 

"Yeah. This is more than enough."
යෙහ්. දිස් ඉස් මෝ දෑන් ඉනෆ්.
"ඔව්. මේක ප්‍රමාණවත් තරම්වත් වඩා වැඩියි."

 

Rawindu knew things would be difficult for her, but he had to leave anyway. After years of hardship, they had reached a breaking point. He had to do something different. He had to make a fresh start.
රවිඳු  නිව් තිංග්ස් වුඩ් බී ඩිෆිකල්ට් ෆෝ හ(ර්), බට් හී හැඩ් ටු ලීව් එනිවේ. ආෆ්ට(ර්) ඉය(ර්)ස් ඔෆ් හාඩ්ෂිප්, දේ හැඩ් රීච්ඩ් අ බ්‍රේකිං පොයින්ට්. හී හැඩ් ටු ඩූ සමතිං ඩිෆරන්ට්. හී හැඩ් ටු මේක් අ ෆ්‍රෙෂ් ස්ටාට්.
ඇයට අපහසුතා වලට මුහුණ දීමට සිදුවන  බව රවිඳු  දැන සිටියේය , නමුත් කෙසේ හෝ ඔහුට යාමට සිදු විය. වසර ගණනාවක  දුෂ්කරතා වලට පසු ඔවුන් තීරණාත්මක අවස්ථාවකට පැමිණ සිටියහ. ඔහුට වෙනස් දෙයක් කිරීමට සිදු විය. ඔහුට අලුත් ආරම්භයක් ලබා ගැනීමට සිදු විය.

 

While he was wondering what he should do, one of his cousins asked him to join his gem-mining business. It was tough work, but his cousin promised that they could make a lot of money if they found a valuable gemstone. Rawindu decided to give it a try. There was nothing else he could do in his village anyway.
වයිල් හී වෝස් වොන්ඩරිං  වට් හී ෂුඩ් ඩූ, වන් ඔෆ් හිස් කසින්ස් ආස්ක්ඩ්  හිම් ටු ජොයින් හිස් ජෙම්-මයිනිං  බිස්නස්. ඉට් වෝස් ටෆ් ව(ර්)ක්, බට් හිස් කසින් ප්‍රොමිස්ඩ් දැට් දේ කුඩ් මේක් අ ලොට් ඔෆ් මනි ඉෆ් දේ ෆවුන්ඩ් අ වැලියුබල් ජෙම්ස්ටෝන්. රවින්දු ඩිසයිඩඩ් ටු ගිව් ඉට් අ ට්‍රයි. දෙයා(ර්)  වොස් නතිං එල්ස් හී කුඩ් ඩූ ඉන් හිස් විලේජ් එනිවේ.
ඔහු කළ යුත්තේ කුමක්දැයි සිතමින් සිටින අතරතුර, ඔහුගේ ඥාති සහෝදරයෙකු ඔහුට ඔහුගේ මැණික් ගැරීමේ ව්‍යාපාරයට එකතු වන ලෙස ආරාධනා කළේය. එය දුෂ්කර කාර්යයක්  වූ නමුත් වටිනා මැණිකක් සොයාගතහොත් ලොකු ලාභයක් උපයාගත හැකි බව ඔහුගේ ඥාති සහෝදරයා පොරොන්දු විය. රවිඳු  එය උත්සාහ කර බැලීමට තීරණය කළේය. කොහොමත් ඔහුගේ ගමේදී ඔහුට කළ හැකි වෙනත් දෙයක් තිබුණේද  නැත.

Part 2

The bus slowly climbed the winding road, leaving behind the familiar streets of his village. He looked out through the dusty window as the scenery began to change. After about three hours of travelling, everything looked very different.

ද බස් ස්ලෝලි ක්ලයිම්ඩ් ද වයින්ඩිං රෝඩ්, ලීවිං බිහයින්ඩ් ද ෆැමිලිය(ර්) ස්ට්‍රීට්ස් ඔෆ් හිස් විලේජ්. හී ලුක්ට් අවුට් තෲ ද ඩස්ටි වින්ඩෝ ඈස් ද සීනරි බිගෑන් ටු චේන්ජ්. ආෆ්ට(ර්) අබවුට් ත්‍රී අව(ර්)ස් ඔෆ් ට්‍රැවලිං, එව්රිතිං ලුක්ඩ් වෙරි ඩිෆරන්ට්.

ඔහුගේ ගමේ හුරුපුරුදු වීදි  පසු කරමින් බස් රථය සෙමින් වංගු සහිත මාර්ගය දිගේ ඉහළට ඇදුනි . අවට  දර්ශනය වෙනස් වීමට පටන් ගන්නා විටම  ඔහු දූවිලි වැසුණු ජනේලයෙන් පිටත බැලීය. පැය තුනක පමණ ගමනකින් පසු, අවට සියල්ලම ඉතා වෙනස් ලෙස දිස්විය.

 

Instead of the wide paddy fields he had grown up with, the area was covered with thin jungle. A few lonely houses stood among the trees.

ඉන්ස්ටෙඩ් ඔෆ් ද වයිඩ් පැඩි ෆීල්ඩ්ස් හී හැඩ් ග්‍රෝන් අප් විත්, ද ඒරියා වොස් කව(ර්)ඩ් විත් තින් ජංගල්. අ ෆිව්  ලෝන්ලි හවුසස් ස්ටුඩ් අමං ද ට්‍රීස්.

ඔහු හැදී වැඩුණු විශාල කුඹුරු යායන් වෙනුවට, එම ප්‍රදේශය මඳ  කැලෑවෙන්  වැසී තිබුණි. ගස් අතර තනිව පිහිටි නිවාස කිහිපයක් පමණක් දක්නට ලැබුණි.

 

Only a few people could be seen by the roadside, and the narrow road stretched far ahead. With every mile, he felt that he was moving farther away from the life he had always known.

ඔන්ලි අ ෆිව්  පීප්ල් කුඩ් බී සීන් බයි ද රෝඩ්සයිඩ්, ඇන්ඩ් ද නැරෝ රෝඩ් ස්ට්‍රෙච්ඩ් ෆා අහෙඩ්. විත් එව්රි මයිල්, හී ෆෙල්ට් දැට් හී වොස් මූවිං ෆාද(ර් ) අවේ ෆ්‍රොම් ද ලයිෆ් හී හැඩ් ඕල්වේස් නෝ(ව්)න්.

පාර අයිනේ මිනිසුන් කිහිප දෙනෙකු පමණක් දක්නට ලැබුණු අතර, පටු මාර්ගය බොහෝ  ඉදිරියට විහිදී  තිබුණි. ගමන් කළ සෑම සැතපුමක් සමඟම, තමා හුරුපුරුදු ජීවිතයෙන් තවත් ඈතට යමින් සිටින බව ඔහුට දැනුණි.

 

His mind was filled with both excitement and uncertainty. He wondered what his new life would be like and what kind of people he would meet.

හිස් මයින්ඩ් වොස් ෆිල්ඩ් විත් බෝත් එක්සයිට්මන්ට් ඇන්ඩ් අන්ස(ර්)ටන්ටි. හී වොන්ඩ(ර්)ඩ් වට් හිස් නිව්  ලයිෆ් වුඩ් බී ලයික් ඇන්ඩ් වට් කයින්ඩ් ඔෆ් පීප්ල් හී වුඩ් මීට්.

ඔහුගේ සිත උද්යෝගයත් අවිනිශ්චිතභාවයත් යන හැඟීම් දෙකෙන්ම පිරී තිබුණි. තම නව ජීවිතය කෙසේ වේද, තමාට මුණගැසෙන්නේ කුමන ආකාරයේ මිනිසුන්දැයි ඔහු කල්පනා කළේය.

 

Then his thoughts turned to Sanduni and the difficulties she would have to face without him. For a moment, he wished he could go back. But deep inside, he knew there was no turning back now.

දෙන් හිස් තෝට්ස් ට(ර්)න්ඩ් ටු සන්දුනි ඇන්ඩ් ද ඩිෆිකල්ටීස් ෂී වුඩ් හැව් ටු ෆේස් විදවුට් හිම්. ෆෝ අ මෝමන්ට්, හී විෂ්ඩ් හී කුඩ් ගෝ බැක්. බට් ඩීප් ඉන්සයිඩ්, හී නිව්  දෙයා වොස් නෝ ට(ර්)නිං බැක් නව්.

ඉන්පසු ඔහුගේ සිතුවිලි සන්දුනි වෙත යොමු විය. ඇයට ඔහු නොමැතිව මුහුණ දීමට සිදුවන දුෂ්කරතා ගැන ඔහු සිතුවේය. මොහොතකට, ආපසු යා හැකි නම් හොඳ යැයි ඔහුට  සිතුණි. නමුත් හදවතේ ගැඹුරින් ඔහු දැන සිටියේ දැන් ආපසු හැරීමක් නොමැති බවයි.

Part 3 

Malli , my cousin sister will bring you dinner tonight and breakfast tomorrow morning. You can use their well to have a bath. The water is very good,” his cousin said, giving him a few more instructions.

මල්ලි , මයි කසින් සිස්ට(ර්) විල් බ්‍රිං යූ ඩින(ර්) ටුනයිට් ඇන්ඩ් බ්‍රෙක්ෆස්ට් ටුමෝරෝ මෝනිං. යූ කැන් යූස් දෙයා(ර්) වෙල් ටු හැව් අ බාත්. ද වෝට(ර්) ඉස් වෙරි ගුඩ්, හිස් කසින් සේඩ්, ගිවිං හිම් අ ෆිව් මෝ(ර්) ඉන්ස්ට්‍රක්ෂන්ස්.

"මල්ලී, මගේ ඥාති සහෝදරිය අද රෑට කෑමයි  හෙට උදේට කෑමයි ගෙනත් දෙයි . නාන්න එයාලගේ ළිඳ පාවිච්චි කරන්න. ඒ ළිඳේ වතුර හරිම හොඳයි," යැයි ඔහුගේ ඥාති සහෝදරයා තවත් උපදෙස් කිහිපයක් දෙමින් පැවසීය.

 

Rawindu simply nodded, hardly listening to what his cousin was saying.

රවිඳු සිම්ප්ලි නොඩිඩ්, හාඩ්ලි ලිසනිං ටු වට් හිස් කසින් වොස් සේයිං.

රවිඳු ඔහු කියන දේ හරියට අසා නොගෙනම  හිස වැනුවේය

How can I call Sanduni?” Rawindu asked.

හව් කැනයි කෝල් සඳුනි? රවිඳු ආස්ක්ඩ්.

"මම සඳුනිට කතා කරන්නේ කොහොමද?" රවිඳු ඇසුවේය.

 

I'll let her know that you've arrived here  safely. There's no mobile phone coverage in this area. You won't be able to call home very often,” his cousin replied.

අයිල් ලෙට් හ(ර්) නෝ දැට් යූ’ව් අරයිව්ඩ් හිය(ර්) සේෆ්ලි. දෙයා(ර්)ස් නෝ මොබයිල් ෆෝන් කවරේජ් ඉන් දිස් ඒරියා. යූ වෝන්ට් බී ඒබල් ටු කෝල් හෝම් වෙරි ඕෆ්න්, හිස් කසින් රිප්ලයිඩ්.

"ඔයා පරිස්සමට  ආවා කියලා මම එයාට දන්වන්නම්. මේ පැත්තේ මොබයිල් සිග්නල් නැහැ. නිතර ගෙදරට නිතර කතා කරන්න නම් බැරි වෙයි," ඔහුගේ ඥාති සහෝදරයා පිළිතුරු දුන්නේය.

 

I'm leaving now. I'll see you tomorrow morning. Tomorrow we'll start work at the mine.” He left soon without spending much time there. Perhaps he didn't want to stay any longer, fearing that Rawindu might ask for things he couldn't provide.

අයිම් ලීවිං නව්. අයි'ල් සී යූ ටුමොරෝ මෝනිං. ටුමොරෝ වීල් ස්ටාට් ව(ර්)ක් ඇට් ද මයින්. හී ලෙෆ්ට් සූන් විතවුට් ස්පෙන්ඩිං මච් ටයිම් දෙයා(ර්). ප(ර්)හැප්ස් හී ඩිඩ්න්ට් වොන්ට් ටු ස්ටේ එනි ලෝංග(ර්), ෆියරිං දැට් රවිඳු මයිට් ආස්ක් ෆෝ තිංග්ස් හී කුඩ්න්ට් ප්‍රොවයිඩ්.

"මම දැන් යනවා. හෙට උදේ හම්බ වෙමු. හෙට අපි පතලේ වැඩ පටන් ගමු." ඔහු එහි වැඩි වේලාවක් නොරැඳී ඉක්මනින් පිටව ගියේය. සමහරවිට රවිඳු, තමාට ලබා දිය නොහැකි දේවල් ඉල්ලාවි යැයි බියෙන් ඔහුට  තවත් එහි රැඳී සිටීමට අවශ්‍ය නොවූවා විය හැක  

 

Rawindu was overwhelmed by a deep feeling of emptiness. His life seemed to be slipping out of his control. He could neither live where he wanted nor live the way he wanted. Now he was all alone in this unfamiliar place. His thoughts turned to Sanduni. What might she be doing now? She must have been worried about him. At that moment, he wished he were back home with her.

රවිඳු වොස් ඕව(ර්)වෙල්ම්ඩ් බයි අ ඩීප් ෆීලිං ඔෆ් එම්ප්ටිනස්. හිස් ලයිෆ් සීම්ඩ් ටු බී ස්ලිපිං අවුට් ඔෆ් හිස් කන්ට්‍රෝල්. හී කුඩ් නයිද(ර්) ලිව් වෙයා(ර්) හී වොන්ටඩ් නෝ(ර්) ලිව් ද වේ හී වොන්ටඩ්. නව් හී වෝස් ඕල් අලෝන් ඉන් දිස් අන්ෆැමිලිය(ර්) ප්ලේස්. හිස් තෝට්ස් ට(ර්)න්ඩ් ටු සන්දුනි. වට් මයිට් ෂී බී ඩූඉං නව්? ෂී මස්ට් හැව් බීන් වොරීඩ් අබවුට් හිම්. ඇට් දැට් මෝමන්ට්, හී විෂ්ඩ් හී ව(ර්) බැක් හෝම් විත් හ(ර්).

රවිඳුගේ හිත ගැඹුරු හිස් බවකින් වෙලා ගත්තේය . ඔහුගේ ජීවිතය ක්‍රමයෙන් තම පාලනයෙන් ගිලිහී යනවාක් මෙන් ඔහුට දැනුණි. ඔහුට අවශ්‍ය තැන ජීවත් වීමටවත්, අවශ්‍ය විදිහට ජීවත් වීමටවත් නොහැක . දැන් ඔහු සිටිනුයේ මේ නුහුරු නුපුරුදු තැන  තනිවමය. ඔහුගේ සිතුවිලි නැවතත් සඳුනි වෙත ඇදී ගියේය. මේ මොහොතේ ඇය මොනවා කරමින් සිටිනවා ඇද්ද? ඇය නිසැකවම ඔහු ගැන කනස්සල්ලෙන් සිටිනු ඇත. ඒ මොහොතේ නිවසේ ඇය  අසල සිටීමට ඇත්නම් යයි ඔහුට සිතුනි   

bottom of page