E-excell

English For Real Life
-
මූලික මට්ටමේ සිට අන්තර් මාධ්‍ය මට්ටම දක්වා සරල ලෙස පැහැදිලි කල ව්‍යාකරණ
-
Spoken English සදහා විශිෂ්ට මඟ පෙන්වීමක්. එදිනෙදා ඉංග්‍රීසි කතාබහ නොපැකිලව සිදු කර ගැනීමේ හැකියාව නැංවීමට සජීවී දෙබස් සහ සංවාද
-
වචන 3000 වචන මාලාව

-
අපගේ Everyday English ස්වයං අධ්‍යයන පැකේජය මුලික ව්‍යාකරණ වල සිට උසස් ව්‍යාකරණ දක්වා අඩංගු , ව්‍යාකරණ වලටත් වඩා කථන ඉංග්‍රීසි (Spoken English) වලට වැඩි ඉඩක් දී තිබෙන , එය පරිශීලනය කරන සිසුන් මුලික මට්ටමේ සිට අන්තර්මාධ්‍ය මට්ටම දක්වා ගෙන යාමට ඉලක්ක කරන ලද පාඩම් මාලාවක් .
-
මෙහි සියලුම පාඩම් , ඉතා අපහසු ව්‍යාකරණ පාඩම් පවා ඉතා සරල ,පහසුවෙන් තේරුම් යන ආකාරයකින් ඉදිරිපත් කර තිබෙනවා.
-
එය ව්‍යාකරණ පාඨමාලාවක් පමණක් නොවේ
මෙය ව්‍යාකරණ වලට අමතරව එදිනෙදා ජීවිතයේ ප්‍රයෝගික කතා ව්‍යවහාරය හුරු කරවීම අරමුණු කරගත් ඉතා වටිනා සංවාදාත්මක ඉංග්‍රීසි පාඩම් අඩංගු අධ්‍යයන පැකේජයක් . එහි අන්තර්ගත ඉතා ස්වභාවික , ඉංග්‍රීසි මව් බස ලෙස කතා කරන්නන් භාවිතා කරන භාෂාවට ඉතා ආසන්න , අලංකාර දෙබස්, සංවාද සහ වාක්‍ය රටා ඔබට එදිනෙදා ජිවිතයේ ඕනෑම අවස්ථාවක ඉංග්‍රීසි භාෂාව නොබියව ,නොපැකිලව හසුරුවා ගැනීමේ හැකියාව ලබා දෙනවා නියතයි.
-
එමෙන්ම එහි ව්‍යාකරණ අභ්‍යාස මෙන්ම වචන 3000 කට වැඩි වචන මාලාවක්ද අඩංගුයි
මෙය අනිවාර්යයෙන්ම ඔබේ ඉංග්‍රීසි භාෂා හැකියාවන් ඉතා මුලික මට්ටමේ සිට අන්තර්මාධ්‍ය (intermediate) මට්ටමට ඉහල නංවන study pack එකක්. IELTS කරන්න අපේක්ෂා කරන , එහෙත් මූලික දැනීම අඩු හෝ මූලික දැනීම යලි වර්ධනය කරගත යුතු යයි සිතන අයට මේ පාඩම් මාලාව කදිමයි
මුලික මට්ටමේ සිට ඉහල මට්ටමේ ව්‍යාකරණ දක්වා අඩංගු වුවත් වැඩි වශයෙන් කතා කරන ඉංග්‍රීසියට (Spoken English) වැඩි නැඹුරුවක් ඇති පාඨමාලාවක්
එහි මුලික අරමුණ නිවැරදි ව්‍යාකරණ සහිතව එදිනෙදා ඉංග්‍රීසි කතාව නොපැකිලව කරගෙන යාමේ හැකියාව ලබා දීම . මෙහි අඩංගු දෙබස් , සංවාද වල අඩංගු ඉතාම නිවැරදි ලස්සන භාෂාව ලෝකයේ ඕනෑම තැනක නොබියව , නොපැකිලව භාවිතා කල හැකි ඉහල මටටමේ භාෂාවක්.
මෙහි අඩංගු දෙබස් , සංවාද සහ දහස් ගණනක උදාහරණ වාක්‍යය වලින් ලැබෙන දැනුම නොපැකිලිව එදිනෙදා සරල සංවාද ගෙන යාමට අවශ්‍ය දැනුම සහ හැකියාව සිසුන්ට ලබා දෙනවා