top of page
E-excell

පහසුවෙන් E -Excell වෙබ් අඩවියට පිවිසීම සදහා ඔබේ computer desktop එකට හෝ mobile phone screen එකට E -Excell shortcut එක එකතු කරගන්න
Computer desktop එක සදහා
Google Chrome වලින් ,,,
-
web site එකට පිවිසෙන්න
-
ඉහල දකුණු කෙලවරේ ඩොට් 3 (⋮) මත click කරන්න
-
Cast, save and share තෝරන්න
-
Create shortcut click කරන්න
-
එයට නමක් දෙන්න (e.g., E-Excell)
-
Create click කරන්න
ඔබගේ පරිඝනක තිරය මත shortcut එකක් නිර්මාණය වේ
Microsoft Edge browser එක භාවිතා කරයි නම් …
-
web site එකට පිවිසෙන්න
-
ඉහල දකුණු කෙලවරේ ඩොට් 3 ( … ) මත click කරන්න
-
Apps තෝරන්න
-
Install this site as an app හෝ Create shortcut click කරන්න
-
Confirm කරන්න
Safari browser එක භාවිතා කරයි නම් …
-
web site එකට පිවිසෙන්න
-
web site address එක හෝ favicon එක (සලකුණ ) desktop එක මතට drag කරන්න
-
එවිට shortcut එක නිර්මාණය වේ
Mobile phone සදහා
-
Android:
Google Chrome සදහා ඉහත දී ඇති උපදෙස් පිළිපදින්න
-
iPhone/iPad:
Safari සදහා ඉහත දී ඇති උපදෙස් පිළිපදින්න
bottom of page