top of page

Brits' among 12 dead in wildfires in Spain as bodies found in cars

ස්පාඥ්ඥ ලැව්ගිනි වලින් මියගිය 12 අතර බ්‍රිතාන්‍යයන්  

At least 12 people have been killed in a wildfire in Los Gallardos, Almería, Spain - four of the dead are thought to be British.

ස්පාඤ්ඤයේ අල්මේරියා ප්‍රදේශයේ ලොස් ගැල්ලාඩෝස් හි ඇති වූ ලැව් ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තිබේ. මියගිය අය අතරින් සිව් දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයින් බවට සැලකේ.

images 2.webp

A wildfire has claimed the lives of at least 12 people as Spain continues to battle a raging 40C heatwave. Four of the dead are thought to be British.

අ වයිල්ඩ්ෆය(ර්) හැස් ක්ලේම්ඩ් ද ලයිව්ස් ඔෆ් ඇට් ලීස්ට් ට්වෙල්ව් පීපල් ඈස් ස්පේන් කන්ටිනියුස් ටු බැටල් අ රේජිං ෆෝටි ඩිග්‍රී සෙල්සියස් හීට්වේව්. ෆෝ ඔෆ් ද ඩෙඩ් ආ තෝට් ටු බී බ්‍රිටිෂ්.

ස්පාඤ්ඤය දැඩි සෙල්සියස් අංශක 40ක උණුසුම් කාලගුණ තත්ත්වයකට මුහුණ දෙමින් සිටින අතර, ඇති වූ ලැව් ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකුගේ ජීවිත අහිමි වී තිබේ. මියගිය අය අතරින් සිව් දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයින් බවට සැලකේ.

Some dead bodies were found in burnt out cars in Los Gallardos where firefighters continue to battle the flames. Eight other people have been injured.

සම් ඩෙඩ් බොඩීස් ව(ර්) ෆවුන්ඩ් ඉන් බ(ර්)න්ට් අවුට් කා(ර්)ස් ඉන් ලොස් ගැලාඩෝස් වෙයා(ර්)  ෆය(ර්)ෆයිට(ර්)ස් කන්ටිනියු ටු බැටල් ද ෆ්ලේම්ස්. එයිට්  අද(ර්) පීපල් හැව් බීන් ඉන්ජ(ර්)ඩ්.

ගිනිගෙන දැවී ගිය මෝටර් රථ තුළින් මළ සිරුරු කිහිපයක් ලොස් ගැලාඩෝස් ප්‍රදේශයේදී සොයාගෙන තිබේ. එහිදී ගිනි නිවන භටයින් තවමත් ගින්න පාලනය කිරීමට සටන් කරමින් සිටිති. තවත් පුද්ගලයින් අට දෙනෙකු තුවාල ලබා තිබේ.

Witnesses say the wildfire was caused by a downed power line, although authorities have not confirmed the cause. Around 150 firefighters have been deployed to tackle the fire in a hamlet called Bedar.

විට්නසස් සේ ද වයිල්ඩ්ෆය(ර්) වොස් කෝස්ඩ් බයි අ ඩවුන්ඩ් පව(ර්) ලයින්, ඔල්දෝ ඔතෝරිටීස් හැව් නොට් කන්ෆ(ර්)ම්ඩ් ද කෝස්. අරවුන්ඩ් වන් හන්ඩ්‍රඩ් ඇන්ඩ් ෆිෆ්ටි ෆය(ර්)ෆයිටර්ස් හැව් බීන් ඩිප්ලොයිඩ් ටු ටැකල් ද ෆය(ර්) ඉන් අ හැම්ලට් කෝල්ඩ් බෙඩා(ර්).

සාක්ෂිකරුවන් පවසන්නේ විදුලි රැහැනක් කඩා වැටීමෙන් මෙම ලැව් ගින්න ඇති වූ බවයි. කෙසේ වෙතත්, ගින්න ඇතිවීමට හේතුව බලධාරීන් විසින් තවමත් තහවුරු කර නැත. බෙඩා(ර්) නම් කුඩා ගම්මානයක ඇති වූ මෙම ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් 150 දෙනෙකු පමණ යොදවා තිබේ.

The President of the Regional Government of Andalusia in Spain has now confirmed the provisional death toll of 12. He said 19 people remain unaccounted for.

ද ප්‍රසිඩන්ට් ඔෆ් ද රීජනල් ගව(ර්)මන්ට් ඇන්ඩලූසියා ඉන් ස්පේන් හැස් නව් කන්ෆ(ර්)ම්ඩ් ද ප්‍රොවිෂනල් ඩෙත් ටෝල් ඔෆ් ට්වෙල්ව්. හී සේඩ් නයින්ටීන් පීපල් රිමේන් අන්අකවුන්ටඩ් ෆෝ.

ස්පාඥ්ඥයේ    ඇන්ඩලුසියා ප්‍රාදේශීය රජයේ ජනාධිපතිවරයා  මේ වන විට තාවකාලික මරණ සංඛ්‍යාව 12ක් බව තහවුරු කර තිබේ. පුද්ගලයින් 19 දෙනෙකු පිළිබඳව තවමත් තොරතුරු සොයාගත නොහැකි බව ඔහු පැවසීය.

Vocabulary 
bottom of page