E-excell

The United Nations is at risk of "imminent financial collapse
එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍ය බිඳ වැටීමක් අත ළඟ

UN chief says the UN faces a deepening financial crisis
එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැඹුරු වෙමින් පවතින මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පවසයි
The United Nations is at risk of "imminent financial collapse" due to member states not paying their fees, the body's head has warned.
ද යුනයිටඩ් නේෂන්ස් ඉස් ඇට් රිස්ක් ඔෆ් "ඉමිනන්ට් ෆයිනෑන්ෂල් කලැප්ස්" ඩියු ටු මෙම්බ(ර්) ස්ටේට්ස් නොට් පේයිං දෙයා(ර්) ෆීස්, ද බොඩීස් හෙඩ් හැස් වෝන්ඩ්.
සාමාජික රටවල් තමන් ගෙවිය යුතු ගාස්තු නොගෙවීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉතා ඉක්මනින් මූල්‍යමය බිඳවැටීමකට ලක්වීමේ අවදානමක් ඇති බව එහි ප්‍රධානියා අනතුරු අඟවා ඇත.
He wrote in a letter to all 193 member states that they had to honour their mandatory payments or overhaul the organisation's financial rules to avoid collapse.
හී රෝට් ඉන් අ ලෙට(ර්) ටු ඕල් වන් හන්ඩ්‍රඩ් ඇන්ඩ් නයින්ටි ත්‍රී මෙම්බ(ර්) ස්ටේට්ස් දැට් දේ හැඩ් ටු ඔන(ර්) දෙයා(ර්) මැන්ඩටරි පේමන්ට්ස් ඕ ඕව(ර්)හෝල් ද ඕගනයිසේෂන්ස් ෆයිනෑන්ෂල් රූල්ස් ටු අවොයිඩ් කලැප්ස්.
සාමාජික රටවල් 193ට යැවූ ලිපියකින් ඔහු සඳහන් කළේ, බිඳවැටීමක් වළක්වා ගැනීම සඳහා ඔවුන් අනිවාර්යයෙන් ගෙවිය යුතු ගෙවීම් සිදු කළ යුතු බවත්, එසේ නොමැති නම් සංවිධානයේ මූල්‍ය නීති සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කළ යුතු බවත්ය.
It comes after the UN's largest contributor, the US, refused to contribute to its regular and peacekeeping budgets, and withdrew from several agencies it called a "waste of taxpayer dollars". Several other members are in arrears or are simply refusing to pay.
ඉට් කම්ස් ආෆ්ට(ර්) ද යූඑන්’ස් ලාජස්ට් කොන්ට්‍රිබියුට(ර්), ද යූඑස්, රිෆියුස්ඩ් ටු කොන්ට්‍රිබියුට් ටු ඉට්ස් රෙගියුල(ර්) ඇන්ඩ් පීස්කීපිං බජට්ස්, ඇන්ඩ් විත්ඩෲ ෆ්‍රොම් සෙවරල් ඒජන්සීස් ඉට් කෝල්ඩ් අ "වේස්ට් ඔෆ් ටැක්ස්පේය(ර්) ඩොල(ර්)ස්". සෙවරල් අද(ර්) මෙම්බ(ර්)ස් ආර් ඉන් අරිය(ර්)ස් ඕ ආ සිම්ප්ලි රිෆියුසිං ටු පේ.
මෙය සිදුවන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට වැඩිම මූල්‍ය දායකත්වය ලබාදෙන රට වන ඇමරිකා එක්සත් ජනපදය එහි සාමාන්‍ය හා සාම සාධක අයවැය සඳහා මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවය. එමෙන්ම, "බදු ගෙවන්නන්ගේ මුදල් නාස්තියක්" ලෙස තමන් හැඳින්වූ ආයතන කිහිපයකින්ද එය ඉවත් විය. තවත් සාමාජික රටවල් කිහිපයක් ගෙවිය යුතු මුදල් හිඟව තිබෙන අතර, සමහර රටවල් එම ගෙවීම් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් සිටි
Guterres wrote in his letter that the UN had faced financial crises in the past but that the current situation was "categorically different".
ගුටෙරස් රෝට් ඉන් හිස් ලෙට(ර්) දැට් ද යූඑන් හැඩ් ෆේස්ඩ් ෆයිනෑන්ෂල් ක්‍රයිසීස් ඉන් ද පාස්ට් බට් දැට් ද කරන්ට් සිචුවේෂන් වොස් "කැටගරිකලි ඩිෆරන්ට්".
ගුටෙරස් තම ලිපියේ සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතීතයේදී මූල්‍ය අර්බුදවලට මුහුණ දී ඇති නමුත්, වර්තමාන තත්ත්වය "සම්පූර්ණයෙන්ම වෙනස්" එකක් බවයි.
The US is the UN's largest contributor, but President Donald Trump has said it was not fulfilling its "great potential" and has criticized it for failing to support US-led peace efforts.
ද යූඑස් ඉස් ද යූඑන්ස් ලාජස්ට් කොන්ට්‍රිබියුට(ර්), බට් ප්‍රසිඩන්ට් ඩොනල්ඩ් ට්‍රම්ප් හැස් සෙඩ් ඉට් වොස් නොට් ෆුල්ෆිලි ඉට්ස් "ග්‍රේට් පොටෙන්ෂල්" ඇන්ඩ් හැස් ක්‍රිටිසයිස්ඩ් ඉට් ෆෝ ෆේලිං ටු සපෝට් යූඑස්-ලෙඩ් පීස් එෆ(ර්)ට්ස්.
ඇමරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ සංවිධානයට වැඩිම දායකත්වයක් ලබාදෙන රට වන නමුත්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ එම සංවිධානය තම "විශාල හැකියාව" සම්පූර්ණයෙන් ප්‍රයෝජනයට නොගන්නා බවයි. එමෙන්ම, ඇමරිකාව විසින් මෙහෙයවන සාම උත්සාහයන්ට සහාය දැක්වීමටද එය අසමත් වී ඇති බව ඔහු එය විවේචනය කර ඇත.
Our Story
Every website has a story, and your visitors want to hear yours. This space is a great opportunity to give a full background on who you are, what your team does, and what your site has to offer. Double click on the text box to start editing your content and make sure to add all the relevant details you want site visitors to know.
If you’re a business, talk about how you started and share your professional journey. Explain your core values, your commitment to customers, and how you stand out from the crowd. Add a photo, gallery, or video for even more engagement.
Meet The Team
Our Clients










