top of page

Karan Johar reveals that Kajol once had a big crush on Akshay Kumar

කාජල් හට  වරක් අක්ෂේ කුමාර් කෙරෙහි  ආදර හැඟීමක් තිබූ බව කරන්  ජොහාර් කියයි

Kajol had a crush on her Yeh Dillagi co-star Akshay Kumar, filmmaker Karan Johar has revealed

චිත්‍රපට නිෂ්පාදක කරන් ජොහා(ර්) හෙළි කළේ, යේ දිල්ලගී  චිත්‍රපටයේ ඇය සමඟ රඟපෑ අක්ෂේ කුමාර් කෙරෙහි කාජෝල්ට වරක්  ආදර හැඟීමක්  තිබූ බවයි.

Bollywood actor Kajol had a crush on Akshay Kumar, filmmaker and Kajol's close friend Karan Johar revealed on a recent episode of The Kapil Sharma Show. In the fun-filled episode, the Bollywood friends talked about how they met for the first time and shared memories of industry parties.

බොලිවුඩ් ඇක්ට(ර්) කාජල් හැඩ් අ ක්‍රෂ් ඔන් අක්ෂේ කුමාර්, ෆිල්ම්මේක(ර්) ඇන්ඩ් කාජෝල්ස් ක්ලෝස් ෆ්‍රෙන්ඩ් කරන් ජොහාර් රිවීල්ඩ් ඔන් අ රීසන්ට් එපිසෝඩ් ඔෆ් ද කපිල් ෂර්මා ෂෝ. ඉන් ද ෆන්-ෆිල්ඩ් එපිසෝඩ්, ද බොලිවුඩ් ෆ්‍රෙන්ඩ්ස් ටෝක්ඩ් අබවුට් හව් දේ මෙට් ෆෝ ද ෆස්ට් ටයිම් ඇන්ඩ් ෂෙයාඩ් මෙමරිස් ඔෆ් ඉන්ඩස්ට්‍රි පාටීස්.

**මෑතකදී විකාශය වූ The Kapil Sharma Show වැඩසටහනේදී චිත්‍රපට නිෂ්පාදකවරයෙකු මෙන්ම කාජෝල්ගේ සමීප මිතුරෙකු වන කරන් ජොහාර් හෙළි කළේ, බොලිවුඩ් නිළි කාජෝල්ට වරක් අක්ෂේ කුමාර් කෙරෙහි දැඩි ආදර හැඟීමක් තිබූ බවයි. විනෝදයෙන් පිරුණු එම වැඩසටහනේදී, බොලිවුඩ් මිතුරන් දෙදෙනා මුල්වරට හමුවූ ආකාරය ගැනත්, චිත්‍රපට ක්ෂේත්‍රයේ සාදවල මතකයන් ගැනත් කතා කළහ.

I met Kajol at another party, at the premiere of Henna movie. Kajol had a big crush on Akshay Kumar and was looking for him at the entire premiere, and I was her support then. So both of us were looking for him at the entire event.”

"අයි මෙට් කාජල් ඇට් අනද(ර්) පාටි, ඇට් ද ප්‍රීමිය(ර්) ඔෆ් හෙනා මූවී. කාජල් හැඩ් අ බිග් ක්‍රෂ් ඔන් අක්ෂේ කුමාර් ඇන්ඩ් වොස් ලුකින් ෆෝ හිම් ඇට් ද එන්ටය(ර්) ප්‍රීමිය(ර්), ඇන්ඩ් අයි වොස් හ(ර්) සපෝට් දෙන්. සෝ බෝත් ඔෆ් අස් ව(ර්) ලුකින් ෆෝ හිම් ඇට් ද එන්ටය(ර්) ඉවෙන්ට්."

"මම කාජල්ව තවත් සාදයකදී, හෙනා  චිත්‍රපටයේ මංගල දර්ශනයේදී හමුවුණා. කාජල්ට අක්ෂේ කුමාර් ගැන ලොකු ක්‍රෂ් එකක් තිබුණා. ඇය මුළු මංගල දර්ශනය පුරාම ඔහුව සොයමින් සිටියා. ඒ වෙලාවේ මම ඇයට සහාය වුණා. ඒ නිසා අපි දෙන්නාම එම උත්සවය පුරාම ඔහුව සොයමින් සිටියා."

While we didn’t find Akshay, but it was the beginning of our friendship. Both of us stayed in South Mumbai and that’s where our friendship developed further,” Karan said. Akshay and Kajol worked together in Yeh Dillagi.

වයිල් වී ඩිඩ්න්ට් ෆයින්ඩ් අක්ෂේ, බට් ඉට් වොස් ද බිගිනින් ඔෆ් අව(ර්) ෆ්‍රෙන්ඩ්ෂිප්. බෝත් ඔෆ් අස් ස්ටේඩ් ඉන් සවුත් මුම්බායි ඇන්ඩ් දැට්ස් වෙයා  අව(ර්) ෆ්‍රෙන්ඩ්ෂිප් ඩිවලොප්ට් ෆ(ර්)ද(ර්),” කරන් සේඩ්. අක්ෂේ ඇන්ඩ් කාජල් ව(ර්)ක්ඩ්  ටුගෙද(ර්) ඉන් යේ දිල්ලගි.

"අපිට අක්ෂේව සොයාගැනීමට නොහැකි වුණත්, එය අපගේ මිත්‍රත්වයේ ආරම්භය වුණා. අපි දෙදෙනාම දකුණු මුම්බායි ප්‍රදේශයේ ජීවත් වූ අතර, එතැනදී අපගේ මිත්‍රත්වය තවදුරටත් වර්ධනය වුණා," කරන් පැවසීය. අක්ෂේ සහ කාජෝල් Yeh Dillagi චිත්‍රපටයේ එකට රඟපෑහ

Kajol later married actor Ajay Devgan. They tied the knot on February 24, 1999, and have celebrated over 27 years of marriage. Known for their contrasting personalities, the couple shares two children, Nysa and Yug.

කාජල් ලේට(ර්) මැරීඩ් ඇක්ට(ර්) අජේ දේව්ගන්. දේ ටයිඩ් ද නොට් ඔන් ෆෙබෲඅරි ට්වෙන්ටි ෆෝත්, නයින්ටීන් නයින්ටි නයින්, ඇන්ඩ් හැව් සෙලිබ්‍රේටඩ් ඕව(ර්) ටුවෙන්ටි සෙවන් ඉය(ර්)ස් ඔෆ් මැරේජ්. නෝ(ව්)න් ෆෝ දෙයා  කන්ට්‍රාස්ටිං ප(ර්)සනැලිටීස්, ද කපල් ෂෙයාස් ටූ චිල්ඩ්‍රන්, නයිසා ඇන්ඩ් යුග්.

කාජෝල් පසුව නළු අජේ දේව්ගන් සමඟ විවාහ විය. ඔවුන් 1999 පෙබරවාරි 24 වන දින විවාහ වූ අතර, වසර 27කට වැඩි  විවාහ ජීවිතයක් සමරා ඇත. එකිනෙකට වෙනස් පෞරුෂයන් ඇති යුවළක් ලෙස ප්‍රසිද්ධ ඔවුන්ට නයිසා සහ යුග් යන දරුවන් දෙදෙනෙක් සිටිති.

bottom of page