top of page
First Step To English  - Sample Lessons 

First Step To English පාඩම් මාලාව මිලදී ගැනීමට කලින් ඔබට එහි පාඩම් වල ඇතැම්  කොටස් නැරඹීමේ හැකියාව තිබෙනවා. මෙහි අඩංගු පාඩම් ඉතාම මුලික මට්ටමක ඉදිරියට ඉංග්‍රීසි දැනුම දියුණු කරගැනීමට, විශේෂයෙන්ම පාසල් සිසුන්ට හැකියාව ලැබෙන පරිදි සකසා තිබෙන්නේ . ඉතාම මූලික  මට්ටමකින් ඉංග්‍රීසි ඉගෙනීම ආරම්භ කරන කෙනෙකුට වුනත් එය කදිමයි . එමෙන්ම දෙමාපියන්ට ලෙහෙසියෙන්ම එය තේරුම් ගෙන ළමුන්ට මඟ පෙන්විය හැකි පරිදි සකසා තිබෙන්නේ     

එමෙන්ම එහි  ඉතා ඉහල ප්‍රමිතියකින් යුතු කියවීමේ (comprehension ) පාඩම් අඩංගුයි. මන්ද කියවීම භාෂාව නිවැරදිව ග්‍රහණය කරගැනීමට ප්‍රබලම සාධකයක් වන බැවින්. මෙහි 14 සිට 16 දක්වා දී ඇති Sample Lessons 3 රසවත් කියවීම් සටහන් වලින් යුතුයි. එවැනි ඒවා බොහොමයක් මේ පාඩම් මාලාවට අඩංගුයි              

Sample Lesson  1

Sample Lesson  2

Sample Lesson  3

Sample Lesson 
4

Sample Lesson 5

Sample Lesson 6

Sample Lesson  7

Sample Lesson  8

Sample Lesson
 9

Sample Lesson 10

Sample Lesson  11

Sample Lesson  12

Sample Lesson  13

Sample Lesson  14

Sample Lesson  15

Sample Lesson 16
bottom of page