E-excell

English For Real Life - Sample Lessons
English For Real Life පාඩම් මාලාව මිලදී ගැනීමට කලින් ඔබට එහි පාඩම් වල ඇතැම් කොටස් නැරඹීමේ හැකියාව තිබෙනවා.
-
මුල සිටම ඉංග්‍රීසි ඉගෙනීම පටන් ගන්නා කෙනෙකුට වුවත් තම ඉංග්‍රීසි අධ්‍යාපනය ආරම්භ කිරීමට සුදුසු පරිදි සකසා තිබුනත් මෙය එතරම්ම මූලික පාඨමාලාවක් නෙවෙයි . මෙහි මැද හරියට වන්නට මෙය intermediate level එකකට සහ අවසානයට වන්නට ඊටත් තරමක් ඉහල මට්ටමකට ලගාවන ලෙස සකසා තිබෙන්නෙ. ඒ නිසා මෙය මුල සිට අරඹන නවකයෙකුට මෙන්ම තරමක දැනුමක් ඇති අයෙකුටත් ඉතාම ප්‍රයෝජනවත් පාඨමාලාවක් වේවි. තමන් ඉංග්‍රීසි දන්නා බව සිතන් සිටිනා බොහෝ දෙනෙකුටත් තමන් නොදන්නා බොහෝ දෑ මෙහි හමු වේවි
-
මෙහි පාඩම් වල දී තිබෙන උදාහරණ වාක්‍යය සලකා බැලුවත් , ඒවා සරල උදාහරණ වාක්‍ය වල සිට තරමක් advanced වාක්‍ය දක්වා විහිදී තිබෙන්නේ. ඒ නිසා ඉංග්‍රීසි යම් පමණකට දන්නා අයෙකුට වුවත් තම දැනුම තවත් පියවර කීපයකින් ඉහල නංවා ගැනීමට ඉතා කදිමයි
-
එමෙන්ම එහි ඉතා ඉහල ප්‍රමිතියකින් යුතු කියවීමේ (comprehension ) පාඩම් අඩංගුයි. මන්ද කියවීම භාෂාව නිවැරදිව ග්‍රහණය කරගැනීමට ප්‍රබලම සාධකයක් වන බැවින්. මෙහි 18 සිට දී ඇති Sample Lessons 5 රසවත් කියවීම් සටහන් වලින් යුතුයි . එවැනි ඒවා බොහොමයක් මේ පාඩම් මාලාවට අඩංගුයි
Sample Lesson 1
Sample Lesson 2
Sample Lesson 3
Sample Lesson 4
Sample Lesson 5
Sample Lesson 6
Sample Lesson 7
Sample Lesson 8
Sample Lesson 9
Sample Lesson 10
Sample Lesson 11
Sample Lesson 12
Sample Lesson 13
Sample Lesson 14
Sample Lesson 15
Sample Lesson 16
Sample Lesson 17
Sample Lesson 18
Sample Lesson 19
Sample Lesson 20
Sample Lesson 21
Sample Lesson 22