E-excell

Add To Your Word Power
ඉංග්‍රීසි භාෂාවේ නිපුන භාවය අත් කරගැනීම සදහා ශක්තිමත් වචන මාලාවක් ඔබේ දැනුමට එක කරගන්න . දිනපතා ඔබේ වචන මාලාවේ ටිකින් ටික වර්ධනය කරගන්න
.png)
Do – ඩූ – කරනවා
Come – කම් – එනවා
Farmer – ෆාම(ර්) – ගොවියා
Win – වින් – දිනනවා
Place – ප්ලේස් – තැන
Lesson – ලෙසන් – පාඩම
Stain – ස්ටේන් – පැල්ලම
Shirt – ෂ(ර්)ට් – කමිසය
Member – මෙම්බ(ර්) – සාමාජිකයා
Family – ෆැමිලි – පවුල
Letter – ලෙට(ර්) – ලියුම
Letter box – ලෙට(ර්) බොක්ස් – ලියුම් පෙට්ටිය
Fence – ෆෙන්ස් – වැට
Plant – ප්ලාන්ට් – පැලය
Unhappy – අන්හැපී – අසතුටු
Infant – ඉන්ෆන්ට් – ළදරුවා
Fresh – ෆ්‍රෙෂ් – නැවුම්
Noisy – නොයිසි – ගෝෂාකාරී
Floor – ෆ්ලෝ – බිම
Teenager – ටීනේජ(ර්) – යෞවනයා (අවුරුදු 13–19)
Planet – ප්ලැනට් – ග්‍රහලෝකය
Drawer – ඩ්‍රෝව(ර්) – ලාච්චුව
Dark – ඩාක් – අඳුරු
guest – ගෙස්ට් – අමුත්තා
electricity – ඉලෙක්ට්‍රිසිටි – විදුලිය
toothache – ටූත් ඒක් – දත් කැක්කුම
strong – ස්ට්‍රෝං – ශක්තිමත්
strength – ස්ට්‍රෙන්ත් – ශක්තිය
Computer – කම්පියුට(ර්) – පරිගණකය
Laboratory – ලැබොරටරි – විද්‍යාගාරය (කෙටි -lab - ලැබ් )
Lend – ලෙන්ඩ් – ණයට දෙනවා
Note – නෝට් – සටහන
Where – වෙයා – කොහෙද
Library – ලයිබ්‍රරි – පුස්තකාලය
Money – මනී – මුදල්
Loan – ලෝන් – ණය
On loan – ඔන් ලෝන් – ණයට
Climb – ක්ලයිම් – නගිනවා
Stairs – ස්ටෙයාස් – පඩිපෙළ
Staircase – ස්ටෙයාකේස් – පඩිපෙළ
Ride – රයිඩ් – පදිනවා
siblings - සිබ්ලිංග්ස් - සහෝදර සහෝදරියෝ
Wound - වුන්ඩ් - තුවාලය
fluent - ෆ්ලුවන්ට් - (භාෂාවක ) චතුර
fluently - ෆ්ලුවන්ට්ලි - චතුර ලෙස
Trade – ට්‍රේඩ් – වෙළඳාම
Trader – ට්‍රේඩ(ර්) – වෙළෙන්දා
Buy – බයි – මිලදී ගන්නවා
Purchase – ප(ර්)චස් – මිලදී ගැනීම , මිලදී ගන්නවා
Sell – සෙල් – විකුණනවා
Buyer – බය(ර්) – ගැනුම්කරු
Seller – සෙල(ර්) – විකුණුම්කරු
Consumer – කන්සියුම(ර්) – පාරිභෝගිකයා
Customer – කස්ටම(ර්) – පාරිභෝගිකයා
Price – ප්‍රයිස් – මිල
Discount – ඩිස්කවුන්ට් – වට්ටම
Receipt – රිසීට් – රිසිට්පත, ලදු පත්‍රය
Balance – බැලන්ස් – ඉතිරි මුදල , සමබරතාව
Document – ඩොකියුමන්ට් – ලේඛනය
Further – ෆ(ර්)ද(ර්) – තවදුරටත්
Clear – ක්ලිය(ර්) – පැහැදිලි
Wonderful – වන්ඩ(ර්)ෆුල් – අපූරු
Appointment – අපොයින්ට්මන්ට් – වේලාවක් වෙන්කරගත් හමුවක්
Gravel – ග්‍රැවල් – බොරළු
Clay – ක්ලේ – මැටි
Intersection – ඉන්ට(ර්)සෙක්ෂන් – මංසන්ධිය
Homework – හෝම්ව(ර්)ක් – ගෙදර වැඩ (ශිෂ්‍යයෙකුගේ )
House work – හවුස් ව(ර්)ක් – ගෙදර වැඩ ( ගෘහණියකගේ )
Blame – බ්ලේම් – දෝෂාරෝපණය කරනවා , බනිනවා
Prefer – ප්‍රිෆ(ර්) – වඩා කැමති වෙනවා
Usually – යූෂුවලි – සාමාන්‍යයෙන්
Coffin – කොෆින් – මිනී පෙට්ටිය
Cogwheel – කොග්වීල් – දැති රෝදය
Collapse – කලැප්ස් – කඩා වැටෙනවා, බිඳ වැටෙනවා / කඩා වැටීම