top of page
Important Phrases 

මෙම ප්‍රයෝජනවත් යෙදුම්  දැනුමට එක් කරගෙන  ඔබේ භාෂාව අර්ථවත් , සුහුරු , ලස්සන භාෂාවක්  කරගන්න          

මුල සිට සරලව (10).png

By the way

ඒක නෙවෙයි (කතා කරන මාතෘකාව වෙනස් කරන විට කියවෙන වාක්‍ය ඛණ්ඩයක් ) 

 

By the way, how is your family?

බයි ද වේ, හව් ඉස් යුව(ර්) ෆැමිලි?

ඒක නෙවෙයි  , ඔයාගේ පවුලේ අය කොහොමද?

 

By the way, I saw your brother yesterday.

බයි ද වේ, අයි සෝ යුව(ර්) බ්‍රද(ර්) යෙස්ට(ර්)ඩේ.

ඒක නෙවෙයි , මම ඊයේ ඔයාගේ සහෝදරයාව දැක්කා.

 

By the way, don't forget to bring your book.

බයි ද වේ, ඩෝන්ට් ෆොගෙට් ටු බ්‍රිං යුව(ර්) බුක්.

ඒක නෙවෙයි , ඔයාගේ පොත ගේන්න  අමතක කරන්න එපා

 

As soon as possible

හැකි ඉක්මනින්

Please send me the report as soon as possible.

ප්ලීස් සෙන්ඩ් මී ද රිපෝට් ඈස් සූන් ඈස් පොසිබල්.

කරුණාකර හැකි ඉක්මනින් වාර්තාව මට එවන්න.

 

I will call you as soon as possible.

අයි විල් කෝල් යූ ඈස් සූන් ඈස් පොසිබල්.

මම හැකි ඉක්මනින් ඔයාට කෝල් කරන්නම්.

 

The doctor advised him to get treatment as soon as possible.

ද ඩොක්ට(ර්) ඇඩ්වයිස්ඩ් හිම් ටු ගෙට් ට්‍රීට්මන්ට් ඈස් සූන් ඈස් පොසිබල්.

වෛද්‍යවරයා ඔහුට හැකි ඉක්මනින් ප්‍රතිකාර ලබාගන්නා ලෙස උපදෙස් දුන්නා

 

With one's consent

කෙනෙකුගේ අවසරය ඇතිව

 

The photo was published with her consent.

ද ෆෝටෝ වෝස් පබ්ලිෂ්ඩ් විත් හ(ර්) කන්සෙන්ට්.

චායාරූපය ප්‍රසිද්ධ කලේ  ඇයගේ අවසරය ඇතිව 

 

You cannot use my information without my consent.

යූ කැනොට් යූස් මයි ඉන්ෆොමේෂන් විතවුට් මයි කන්සෙන්ට්.

මගේ අවසරයකින් තොරව ඔබට මගේ තොරතුරු භාවිතා කළ නොහැකියි .

 

The company changed the agreement without  the customer's consent.

ද කම්පනි චේන්ජ්ඩ් ද ඇග්‍රීමන්ට් විතවුට්  ද කස්ටම(ර්)’ස් කන්සෙන්ට්.

ගනුදෙනුකරුගේ අවසරය නැතිව  සමාගම ගිවිසුම වෙනස් කලා 

Within seeing distance

පෙනෙන දුරකින් / ඇසට පෙනෙන සීමාවේ

 

The hotel is within seeing distance of the beach.

ද හෝටල් ඉස් විදින් සීං ඩිස්ටන්ස් ඔෆ් ද බීච්.

හෝටලය තියෙන්නේ  වෙරළට පෙනෙන දුරකින් 

 

The mountains were within seeing distance from our window.

ද මවුන්ටන්ස් ව(ර්) විදින් සීං ඩිස්ටන්ස් ෆ්‍රම් අව(ර්) වින්ඩෝ

කඳු තිබුනේ අපේ කවුළුවෙන්  පෙනෙන දුරකින් 

 

Keep your children within seeing distance.

කීප් යුව(ර්) චිල්ඩ්‍රන් විදින් සීං ඩිස්ටන්ස්.

ඔබේ දරුවන් ඔබට පෙනෙන දුරකින් තබා ගන්න.

 

In a way

එක්තරා ආකාරයකින්  

 

In a way, he was right.

ඉන් අ වේ, හී වෝස් රයිට්.

එක්තරා ආකාරයකින් බලන විට ඔහු නිවැරදියි.

 

In a way, this experience changed my life.

ඉන් අ වේ, දිස් එක්ස්පීරියන්ස් චේන්ජ්ඩ් මයි ලයිෆ්.

එක්තරා ආකාරයකින් මෙම අත්දැකීම මගේ ජීවිතය වෙනස් කළා.

 

In a way, learning English is like learning a new skill.

ඉන් අ වේ, ල(ර්)නිං ඉංග්ලිෂ් ඉස් ලයික් ල(ර්)නිං අ නිව් ස්කිල්.

එක්තරා ආකාරයකින් ඉංග්‍රීසි ඉගෙනීම නව කුසලතාවයක් ඉගෙනීමක් වගේය.

Beyond one's control

තමන්ට පාලනය කළ නොහැකි / තමන්ගේ බලයෙන් පිටත

 

 The flight was delayed due to reasons beyond our control.

 ද ෆ්ලයිට් වොස් ඩිලේඩ් ඩියු ටු රීසන්ස් බියොන්ඩ් අව(ර්) කන්ට්‍රෝල්.

 අපට පාලනය කළ නොහැකි හේතු නිසා ගුවන් යානය ප්‍රමාද විය.

 

 Some things in life are beyond your control.

 සම් තිංග්ස් ඉන් ලයිෆ් ආ බියොන්ඩ් යුව(ර්) කන්ට්‍රෝල්.

 ජීවිතයේ සමහර දේවල් ඔබට පාලනය කළ නොහැක.

 

 The accident happened because of circumstances beyond his control.

 ද ඇක්සිඩන්ට් හැපන්ඩ් බිකෝස් ඔෆ් ස(ර්)කම්ස්ටන්සස් බියොන්ඩ් හිස් කන්ට්‍රෝල්.

 ඔහුට පාලනය කළ නොහැකි තත්ත්වයන් නිසා අනතුර සිදු විය.

 

 Close at hand

 අතේ දුරින් තිබෙන / ඉතා ආසන්නයේ තිබෙන 

 

 The exam is close at hand

 දි  ඉග්සෑම් ඉස්  ක්ලෝස් ඇට් හෑන්ඩ්.

 විභාගය අත ළඟ  

 

 The first aid box should always be close at hand.

 ද ෆස්ට් ඒඩ් බොක්ස් ෂුඩ් ඔල්වේස් බී ක්ලෝස් ඇට් හෑන්ඩ්.

 පළමු ආධාර පෙට්ටිය සෑම විටම පහසුවෙන් ගත හැකි ස්ථානයක තිබිය යුතුය.

 

 Keep a pen close at hand during the meeting.

 කීප් අ පෙන් ක්ලෝස් ඇට් හෑන්ඩ් ඩියුරින් ද මීටින්.

 රැස්වීම අතරතුර පෑනක් අතේ දුරින් තබා ගන්න.

 

 At a glance

 බැලූ  බැල්මට 

 

 At a glance, the report looked incomplete

 ඇට් අ ග්ලාන්ස්, ද රිපෝට් ලුක්ඩ්  ඉන්කම්ප්ලීට්

 බැලූ  බැල්මට  වාර්තාව අසම්පූර්ණ බව පෙනුනා 

 

 You can see all the important information at a glance.

 යූ කැන් සී ඕල් ද ඉම්පෝටන්ට් ඉන්ෆමේෂන් ඇට් අ ග්ලාන්ස්.

 ඔබට සියලුම වැදගත් තොරතුරු බලපු ගමන්  දැකගන්න පුළුවන් 

 

 At a glance, she knew something was wrong.

 ඇට් අ ග්ලාන්ස්, ෂී නිව් සම්තිං වස් රෝං.

 බැලූ බැල්මට යම් දෙයක් වැරදියි කියල ඇයට තේරුනා 

bottom of page