E-excell


EVERYDAY ENGLISH
Learn Something New Today
Everyday English by E-Excell was created out of a strong passion, a shared vision, and a steadfast commitment to making English language learning easy and accessible.
Since our establishment in 2022, we have proudly helped countless students build strong foundations and develop effective English language skills.
Explore our diverse range of courses, designed specifically for English language learners. In addition to our paid courses, we also provide a wealth of valuable tips and lessons free of charge. Join our community and take your English language skills to the next level.
I'm a paragraph. Click here to add your own text and edit me. It's easy.
E - excell Newsline

US-Iran ceasefire collapses
US-Iran ceasefire crumbles as fresh strikes rock Middle East
The ceasefire between the United States and Iran has collapsed, raising fears of another bloody conflict in the Middle East. US warplanes carried out new airstrikes in Iran, further increasing tensions in the region. Iran strongly condemned the attacks and warned that it would respond if more strikes are launched. World leaders have urged both sides to show restraint and .....
📌 Save E-Excell for Quick Access
පහසුවෙන් ප්‍රවේශ වීම සදහා E- Excell ඔබේ mobile screen එකට හෝ computer desktop එකට එක් කරගන්න
Reaching the dreams ...
Courses you can buy from us
ඔබට අපෙන් මිලට ගත හැකි ඉංග්‍රීසි පාඨමාලා

English For Real Life
වැඩිහිටි සිසුන් සදහා ඉංග්‍රීසි
තවත් ව්‍යාකරන පාඨමාලාවක් නොවේ !
ව්‍යාකරණ වලටත් වඩා කථන ඉංග්‍රීසි (Spoken English) වලට වැඩි ඉඩක් දී තිබෙන කථන හැකියාව නැංවීමට සදහා විශිෂ්ට මඟ පෙන්වීමක් දෙන ස්වයං අධ්‍යයන පැකේජයක් !
ප්‍රයෝගික ඉංග්‍රීසි කතා බහට මුල් තැන දී ඇති, ආරම්භකයෙකුට වුවත් ඉතාම මුලික තැනක සිට පටන් ගෙන අන්තර් මාධ්‍ය ( intermediate ) මට්ටමට ලඟා විය හැකි ලෙස සකස් කල පාඨමාලාවක්.ඒ නිසා මෙය මුල සිට අරඹන නවකයෙකුට මෙන්ම තරමක දැනුමක් ඇති අයෙකුටත් ඉතාම ප්‍රයෝජනවත් පාඨමාලාවක්. අත්‍යවශ්‍ය සියලු ව්‍යාකරන මෙන්ම විවිධ අවස්ථාවන්ට අදාලව සැකසුණු දෙබස්, ස්වභාවික, ඉතා අලංකාර වාක්‍යය සහ වාක්‍යය ඛණ්ඩ දහස් ගණනක්, ඉතා වැදගත් වචන 3000 කින් පමණ යුත් වචන මාලාවක් මෙන්ම ව්‍යාකරන අභ්‍යාස වලින්ද සමන්විතයි.
විශේෂයෙන්ම IELTS වැනි විභාග සදහා සහ වෘත්තීයම අවශ්‍යතා සදහා තම දැනුම වර්ධනය කරගැනීමට අවශ්‍ය අයට කදිමයි .
-
A4 පිටු 1300 කින් සමන්විත මෙහි pdf පිටපත 1800 /=
-
Sample Lessons නැරඹීමට ...

First Steps To English
පාසල් සිසුන් සදහා ඉංග්‍රීසි
First Step to English ඉතා මුලික මට්ටමක සිට ක්‍රමානුකුලව දැනුම දියුණු කරගෙන යා හැකි ලෙස 5 වන ශ්‍රේණියෙන් ඉහල,සා/පෙළ දක්වා පාසල් සිසුන් සදහා සකස් කර ඇති ඉංග්‍රීසි පාඨමාලාවකි. මෙහිදීද එදිනෙදා සරල කතා බහ වර්ධනය කරලීම කෙරෙහි වැඩි අවධානය යොමු කර ඇති අතර ව්‍යාකරන දැනුම වර්ධනය වන අතරම සාමාන්‍ය සරල සංවාද හැසිරවීමට හුරුව ඇති වන ලෙස සකස් කර ඇත. කියවීම සහ අවබෝධය වර්ධනය කරලීම සදහා එක් කර ඇති රසවත් කියවීම් අතිරේකයකින්ද යුක්තයි. වචන 1500 කට වැඩි වචන මාලාවකින්ද යුත් මෙම පාඨමාලාව දෙමව්පියන්ට පහසුවෙන් තේරුම් ගෙන දරුවන්ට පැහැදිලි කරදිය හැකි අයුරින් සකසා ඇත
ව්‍යාකරණ වලට අමතරව , මෙම පාඨමාලාවේ වැඩි කොටසක් වෙන් කොට තිබෙන්නේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ගොඩ නැංවීම සදහා. මෙහි අඩංගු දෙබස් , සංවාද සහ දහස් ගණනක උදාහරණ වාක්‍යය වලින් ලැබෙන දැනුම, නොපැකිලිව එදිනෙදා සරල සංවාද ගෙන යාමට අවශ්‍ය දැනුම සහ හැකියාව සිසුන්ට ලබා දෙනවා
-
A4 පිටු 750 කින් සමන්විත මෙහි pdf පිටපත 1200/=
-
Sample Lessons නැරඹීමට ...
IELTS support for your global journey

Dream bigger Go further
Essential tips and important elements to support your pursuit of IELTS success
We publish short daily lessons designed to help you improve your language skills in line with IELTS requirements.
Learn something every day to get closer to achieving your dream.
.png)
.png)



.png)
.png)
.png)
.png)

.png)